Home 5 පරිපුර්ණත්වය

5 පරිපුර්ණත්වය

පරිපුර්ණත්වය | LEVEL 5

(මෙය හැදෑරීමට පෙර Level 3  හෘද-‌කේන්ද්‍රීය මානසිකත්වය Heart-Centered Consciousness  වැඩසටහනට සම්පුර්ණ කර තිබීම අත්‍යවශ්‍ය වේ)

පාඨමාලා අන්තර්ගතය Course Content:

කොටස -1
1. ජීවිතයම අනුනාදයකි
2. යෝගාවචරයාගේ බාවනාව (සෑම මොහොතකම)
3. ශක්තිය පරිවර්තනය
4. ඒකාග්‍රතාව හා විසුරුවා හැරීම

කොටස -2
5. අභ්‍යන්තර හා බාහිර ගුරුවරයා
6. ශක්ති සම්ප්‍රේෂණය
7. තෙවන ඇස සක්‍රීය වන ආකාරය
8. පරිපූර්ණ විය යුතු ක්‍රියාකාරකම්

කොටස – 3
9. විනිශ්චය
10. නැවත මධ්‍යගතවීම
11. හදවත සහ විශ්ව දොරටුව
12. ශබ්ද තරංග බාවිතය

කොටස – 4
13. සියලු අරමුණු පරිපුර්ණ වීම සහ ඉදිරියට
14. අතීත වේදනා විනාස කිරීම
15. නිශ්චල බව සහ සොබාදහමට දියවීම
16. විශේෂ ක්‍රියාකාරකම් 2


►අවසානයේදී හැකි වනු ඇත :
පරිපූර්ණත්වය

මෙහෙයවීම Conducted by : Dhanushka Bandara
අයකිරීම : Rs 21,500

►මෙම පඨමාලාව LIVE සම්බන්ද වීම අවසන් කර ඇත. (පටිගත කර වැඩසටහන් ලෙස ලබාගත හැක)

►ලියාපදිංචි වීම සදහා පහත බොත්තමෙන් ඉදිරියට යන්න.

ලියාපදිංචි වීම