Heart-Centered Consciousness EP-2 (2022) Aloka Piwisuma

🔑 ප්‍රථම කොටසෙන් සුවපහසුවට පත් වූ ඔබට මෙම වැඩසටහන ප්‍රයෝජනවත් 🔑

මෙම වැඩසටහන LIVE සම්බන්ද වීම අවසන් කර ඇත. (පටිගත කර වැඩසටහන් ලෙස ලබාගත හැක)

පාඨමාලා අන්තර්ගතය Course Content:

1. නයිට්වරයාගේ යකඩ ඇදුම (2012-2020 ඝන යථාර්ථයේ අවසානය)
2. සමූහ කොන්දේසි සමග ගනුදෙනුව (Dealing with Collective)
3. පරිවර්තනය විය යුතු ආකාරය (Alignment)
4. යකඩ ඇදුම ක්‍රියාත්මක වන ආකාරය
5. ආලෝකය ස්ථාපිත කිරීම (Lightworkers Strategy)
6. අසීමිත සතුට
7. තමා තමන්ට අවහිර නොවන විට
8. පරම තීරණය
9. තමා තමන්ගෙන් නිදහස්වීම
10. සියල්ල හොදින්

කාලය : කොටස් 10 (පැය 9+)