HighVibe Tribe

DAY 5 Healing Lower Frequencies පහල හැගීම් සුවපත් කිරීම
DAY 6 Introducing New Frequency නව හැගීම් පරාසය හදුනාගැනීම
DAY 7 New and Old Frequency of ther World ලෝකයේ පැරණි සහ නව හැගීම් පරාසය හදුනාගැනීම
DAY 8 3 TESTs of Universe you need to overcome විශ්ව පරීක්ෂණ 3

DAY 9 Manifestation – Online order from Universe
DAY 10 Visualization Masterclass චිත්තරුප මැවීම මුලසිට සම්පුර්ණ වශයෙන්
DAY 11 Money Frequency විනිමය සෞභාග්‍ය සංක්‍යතය
DAY 12 Freedom and Creation නිදහස් නිර්මාණකරු

මේ වැඩසටහනෙන් අරමුණු කරන ප්‍රථිපල වන්නේ

ඔබ ඉන්න අවබෝධ මට්ටමට අනුව ඔබව හදුනාගැනීම. Know youself in your own words
ඔබ විවිධ අයුරින් ඉගනගත් හැමදේම ඔබ කතාකරන බාසාවට ගෙන ඒම. (එතැන් සිට පමණයි ඔබට ප්‍රයෝගික වර්ධනයක් ලැබිය හැක්කේ)
ඔබට අවශ්‍ය වෙලාවට ඇල්ෆා සංක්‍යාතයට පැමිණීම Learn to get to Alpha State
සියලු හැගීම් පරාසයන් පිළිබද හදුනාගැනීම Knowing Emotional Frequency Spectrum in Yo
මානසික, බෞතික, අධ්‍යාත්මික වර්ධනය මෙතෙක් වැලැක්වූ කාරනා ගැගීම් පරාසය ඔබතුලින්ම හදුනාගැනීම Know what is blocking you from your highest potential
ඔබගේ හැගීම් හා ලෝකයේ ක්‍රියාකාරිත්වය හදුනාගැනීම Old frequency and New frequency of the world
විශ්වයේ පරීක්ෂණයන් හදුනාගෙන අභිබවන අයුරු Recognize the TESTs and Surpass them
විශ්ව න්‍යායන්ට අදාළ ප්‍රායෝගික කාරණා හදුනාගැනීම Knowledge of Universal Laws about your life