Laws of Magick

LOM4

🔑 මැජික් කරුවා යනු පංච මහා ධාතූන් විසුරුවා හැර උපේක්ෂාවට පත් සත්වයාවේ. ඇල්මෙන් තොරවූ ඔහු හෝ ඇය වටා ලෝකය ආකර්ශනය/නිර්මාණය කරයි. 🔑

මෙම පඨමාලාව LIVE සම්බන්ද වීම අවසන් කර ඇත. (පටිගත කර වැඩසටහන් ලෙස ලබාගත හැක)

පාඨමාලා අන්තර්ගතය Course Content:

කොටස -1 මුලික ප්‍රයෝගික දැනුම සහ ක්‍රියාකාරකම්
1. ලෝකය විසුරුවා හැරීම (Dissolving the World)
2. මධ්‍යගත වීම (Depolarization, Centralizing)
3. යටි සිත ගැබුරු සංස්කරණය (Subconscious Mind Deep Programing)
4. විශ්ව කම්පන නීති (Law of Vibration, Law of Correspondence)

කොටස -2 මුලික ප්‍රවිශ්ඨවීම. ඔබතුල ඇති සැගවුණු මෙවලම් ප්‍රයෝගිකව හදුනාගැනීම සහ භාව්තය
5. සිතුවිලි ධාරා/අණකිරීම (Your Wish is Your Command)
6. තොරතුරු හදුනාගැනීමේ දර්ශකය (Data Flow & Teachability index)
7. අවිඥානික නිපුණත්වය (Unconscious Competence Level)
8. චිත්ත රූප නිසිලෙස භාවිතය (Visual Creation)

කොටස – 3 යථාර්තය ගොඩනැගීමේ අභ්‍යාස සහ මෙවලම්. විශ්වීය ක්‍රියාකාරිත්වය හදුනාගැනීම.
9. අපුර්ව රහස (1st Key : Strange Secret)
10. අපුර්ව රහස (2nd Key: Sweet-Spot of Attraction)
11. අපුර්ව රහස (3rd Key: Matching & Mastering Thought)
12. යථාර්ත නිර්මාණය (Building Reality)

කොටස – 4 සවිඥානික යථාර්ත නිර්මාණය සදහා වැඩිදුර අභ්‍යාස.
13. විශ්ව න්‍යායන් (Principles)
14. ප්‍රධාන ක්‍රමවේදය හා තාක්ෂණය (Elite Technique)
15. විශ්වාසය සහ භක්තිය (Belief/Faith)
16. ද්විත්ව කැඩපත (Dual Mirror)

►අවසානයේදී හැකි වනු ඇත :
සමමුහුර්තතාව අත්විදීම (Synchronicity)
තම යථාර්තය ආකර්ෂණ හැකියාව (Create/Attract Reality)
සතිමත්බව (Awareness)
පුළුල් මනස (Expanded Mind)
නිවැරදිව මෙම විෂයට අදාළ මුලික නීති සහ විශ්වීය ක්‍රියාකාරිත්වය පිළිබද සම්පුර්ණ අවබෝදය. (Mastery of Laws)

පාඨමාලා කාලය : පැය 15+