Online ආශ්‍රමය

[vc_row][vc_column][swm_simple_section section_id=”” class=”” style=””][swm_image link=”#” align=”left” alt=”” title=”” id=”” class=”” style=”” src=”1785″][/swm_simple_section][/vc_column][/vc_row][vc_row][vc_column][swm_icon_title title_text=”Online ආශ්‍රමය” text_icon_size=”22px” title_text_color=”#000000″ title_icon_link=”” target=”_self” margin_bottom=”20px” icon_name=”magic” text_align=”left” icon_color=”#444444″ id=”” class=”” style=””][swm_font color=”#000000″ size=”15″ line_height=”22″ weight=”normal” id=”” class=”” style=””]ආයුබෝවන්,
කලක සිට මාගේ ඉගැන්වීම් තුලින් ප්‍රයෝජන ගත් ඔබ වෙනුවෙන් මෙම වැඩසටහන නිර්මාණය කර ඇත.

ජීවිතය තුලින් මාව අධ්‍යාත්මයට ඇද දමන විට එයට අදාළ මාර්ගෝපදේශන ලබාගැනීම සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගැනීමට මා හට නොහැකි විය. එම නිසා අවශ්‍ය නිසි ප්‍රයෝගික දැනුම ලබාගැනීම සදහා රස්තියාදු වීමට හා සාමාන්‍ය ලෙස හදුන්වන ජීවිතයක් ගත කිරීමට ඇති අවස්තාව කැපකිරීමට සිදුවිය. එක් එක් අයගේ මාර්ගයන් වෙනස් වේ. නමුත් සුදුසුම දැනුම නිසි අවස්ථාවේ ලබාදීමෙන් තව කෙනෙකුගේ කාලය හා ශක්තිය ඉතුරු කරගැනීමට හැකිවුවහොත් එය මහගු උපකාරයකි.

Online ආශ්‍රමය මූලික පදනම වන්නේ ප්‍රයෝගික ගුණධර්ම වර්දනයයි. අප සැවොම පීඩාවට පත්වීමට මුලික හේතුව වන්නේ අප රටේ අතීත මුතුන් මිත්තන්ගේ බෝසත් ගුණධර්ම අපගේ ජීවන රටාවෙන් ක්‍රමානුකුලව ඉවත් කිරීමයි. අප රටටද ලෝකයටද මෙම ඉරණම උදාවී ඇත්තේ ඒ නිසයි. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ සොබාදහම ඔබව නැවත ඒ මට්ටමට ගෙන යයි. එයට ඔබ සුදානම් විය යුතු වේ.
ඔබ දකින ඕනෑම ආකාරයක සාර්ථකත්වයක් ඇති නම් එය කරා ලගාවිය හැක්කේ යහ ගුණය තුලින් පමණි. එයට අවනත නොවන්නා සොබාදහම තුලින් විනාස කරයි.

Online ආශ්‍රමය සම්බන්දවීම සදහා මුලික සුදුසුකම්,

  • නිහතමානී බව
  • අවරුදු 18ට වැඩි වීම
  • මාගේ වීඩියෝ නරබා හෝ වැඩසටහන්වලට සහබාගිව මූලික දැක්ම ගැන යම් අවබෝදයක් තිබීම්.

Content:

  • Free Group Session වලට සම්බන්දවීම
  • ගැටළු සදහා හැකි අවස්ථාවන් හී උපදේශනයන් ලබාගත හැක.

සීමිත ප්‍රමාණයක් සම්බන්ද කරගනු ලැබේ[/swm_font][swm_font color=”#000000″ size=”15″ line_height=”22″ weight=”normal” id=”” class=”” style=””]➡️ ලියාපදිංචි වීම සදහා යොමුවන්න[/swm_font][gap size=”30px”][swm_button link=”https://forms.gle/99vq5Hs5S8LRfxv5A” target=”_self” font_color=”#ffffff” button_color=”#da5455″ size=”large” shape=”round” button_style=”button_standard” button_3d=”true” text_shadow=”dark” id=”” class=”” style=””]අයදුම් කිරීම[/swm_button][gap size=”30px”][swm_font color=”#000000″ size=”15″ line_height=”22″ weight=”normal” id=”” class=”” style=””]💵 මුදල් ගෙවීම් සදහා යොමුවන්න[/swm_font][gap size=”30px”][swm_button link=”https://forms.gle/fTWQDCjgcPeaNts58″ target=”_self” font_color=”#ffffff” button_color=”#07990a” size=”large” shape=”round” button_style=”button_standard” button_3d=”true” text_shadow=”dark” id=”” class=”” style=””]මුදල් ගෙවීම්[/swm_button][hr icon_name=”- Select Icon -” id=”” class=”” style=””][swm_icon_title title_text=”පුර්ණ වැඩසටහන් සදහා යොමුවීම” text_icon_size=”20px” title_text_color=”#000000″ title_icon_link=”https://www.kaalayathri.com/courses/” target=”_self” margin_bottom=”20px” icon_name=”arrow-right” text_align=”left” icon_color=”#444444″ id=”” class=”” style=””][/vc_column][/vc_row]