Counseling

open heart

ඔබේ යහපැවැත්ම සදහා උපදේශනය Counseling for Well Being”

මිනිසුන් විදිහට අප හැමෝටම ගැටළු මතුවනවා. ඒවාට විසදුම් බලාපොරොත්තුවෙන් අපගේ හිතවතුන් සමග අප කතාබහ කරනවා. නමුත් එයින් නිවැරදි විසදුමක් මග පෙන්වීමක් ඔබට නොලැබුණේ නම් මෙම උපදේශනය ඔබට ප්‍රයෝජනවත් වේ.
උපදේශනය යනු ඔබට උපදෙස් දීමක් හෝ විසදුම් කියා දීමක් නොවේ. ඔබගේ ගැටලුව හදුනාගෙන ඔබ බලාපොරොත්තුවන සහනය කරා යාමට් අවශ්‍ය චිත්තවේගාත්මක සහයෝගය ඔබට ලබාදීමයි.

මා දැනට උපදේශනය කරන ප්‍රධාන අංශයන් :

  • සබදතා (පුද්ගල සබදතා, සමාජීය, වෘතීය)
  • ඇබ්බැහි වීම්
  • ජීවිතයේ හෝ පරිසරයේ වෙනස්කම් වලට හුරුවීමට නොහැකිබව
  • Anxiety තත්වයන් නිසා එදිනෙදා ගැටළු ඇතිවීම

(උපදේශනය තුල ඔබගේ සහනයට අදාළ මගපෙන්වීම හැර වෙනත් මගේ වැඩසටහන් වලට අදාළ ඉගැන්වීම නොකරන බව සදහන් කල යුතුයි.)

A Session :

  • ඇමතුම් මාර්ගයෙන් විනාඩි 50ක් දක්වා (Video or Audio call)
  • සතියේ දින වෙලාවක් වෙන් කරගත හැක