Yoga Course

Yoga Course

[vc_row][vc_column][swm_image link=”#” align=”left” alt=”” title=”” id=”” class=”” style=”” src=”1745″][swm_simple_section section_id=”” class=”” style=””][/swm_simple_section][swm_icon_title title_text=”යෝග පුහුණුව මුල සිට Yoga for Beginners” text_icon_size=”22px” title_text_color=”#212121″ title_icon_link=”” target=”_self” margin_bottom=”20px” icon_name=”sun-o” text_align=”left” icon_color=”#444444″ id=”” class=”” style=””][gap size=”30px”][swm_font color=”#111111″ size=”17″ line_height=”22″ weight=”normal” id=”” class=”” style=””]

ඔබට තනිවම දිනපතා පුහුණුවිය හැකි ආකාරයට පියවරෙන් පියවර පුහුණුවන ක්‍රමවේදය මෙම පාඨමාලාවෙන් නිවැරදිව මගපෙන්වයි

  • මෙයින් ඔබට ප්‍රායෝගික හැදෑරීමට ලැබෙන්නේ :
    1. යෝග යනු සහ විවිධ යෝග මාර්ග
    2. පුහුණුව තුල සිදුවන වෙනස් කම්
    3. පුහුණුවියයුතු ආකාරය
    4. ආසන පුහුණුව
    5. ප්‍රාණ යාම පුහුණුව
    6. සතිමත්වීම
    Bonus :
    ආහාර වල ශාරීරික සහ මානසික බලපෑම
    කාලය වෙන් කල යුතු ආකාරය

 

  • අන්තර්ගතය වීඩියෝ 22 කින් :
  1. හැඳින්වීම
  2. ජීවිතය වෙනස්වන අත්දැකීමක්
  3. සැලකිය යුතු කාරනා සහ සුදානම්වීම
  4. ඔබ තුල සිදුවන වෙනස
  5. සූර්ය නමස්කාරය
  6. සූර්ය නමස්කාරය Step by Step
  7. සූර්ය නමස්කාරය Complete
  8. වජ්රාසන
  9. සුඛාසන
  10. පද්මාසන සහ උප ආසන
  11. බුජන්ගාසන
  12. සළඹාසන
  13. ධනුරාසන
  14. පස්චිමොත්තානාසන
  15. හලාසන
  16. සර්වාංගාසන
  17. මත්ස්‍යසන
  18. සවාසන
  19. ප්‍රාණ යාම -කපාලබති
  20. ප්‍රාණ යාම-නාඩි ශුද්ධි 1
  21. ප්‍රාණ යාම-නාඩි ශුද්ධි 2
  22. අවසානය
  23. විස්තර pdf

 

  • සියලු වයස් සදහා සුදුසු ආකාරයට සකස් කර ඇත
  • මේ තුලින් ඔබගේ සියලු ශාරීරික හා මානසික රෝග ක්‍රමානුකුලව අවම කරගත හැක.
  • ඔබගේ පහසුව පරිදි උප ආසනද මෙහි හදුන්වා දෙයි

  • අයකිරීම Rs 8,000

බාගත කරගැනීම සදහා පහත යොමුව තුලින් පිවිසෙන්න

[/swm_font][swm_button link=”https://forms.gle/i21pn4xcW43sNJBQA” target=”_blank” font_color=”#ffffff” button_color=”#da5455″ size=”large” shape=”round” button_style=”button_standard” button_3d=”true” text_shadow=”dark” id=”” class=”” style=””]Download[/swm_button][/vc_column][/vc_row]